Friday 24th of April 2026

English Tamil
Advertiesment


දෙබිඩි බ්‍රෝ රජ ගමනක


2017-11-11 14874

දෙබිඩි බ්‍රෝ වේදිකා නාට්‍ය මේ දිනවල වඩාත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද වේදිකා ගත වනඅතර අපේ රටේ වගේම විදේශ රටවලදීත් ඊට  හොද ප්‍රතිචාරයක්ලැබෙමින් පවතියි  . මේ දෙබිඩි බ්‍රෝ හි දෙබිඩි සහෝදරයන් ලෙසින් රංගනයට දායක වන ප්‍රධාන නළුවන් දෙදෙනාගේ අළුත්ම රූප පෙළක් අපගේ චායා රූප ශිල්පී රණුක විජේවර්ධනගේ කැමරාවට හසුවූ අයුරු

Advertiesment